Back
උසස් පෙළ ගිණුම්කරණය විෂයය නිසැකවම ජයගන්න.!
අ.පො.ස උසස් පෙළ ගිණුම්කරණ විෂය යනු වාණිජ විෂය ධාරාවෙන් උසස් පෙළ හදාරන සිසුන් හදාරන ප්‍රධාන විෂයයකි. අපගේ ඉලක්කය අප සමඟ අත්වැල් බැඳගන්නා එම සිසුන් සියලුදෙනාට වඩාත් ඵලදායී ලෙස එම විභාගයට සූදානම් කර ඉහලින්ම සමත් කරවීමයි.

අපගේ ප්‍රකාශන සහ වීඩියෝ මාලාවන් ඔබ වෙනුවෙන්මයි.!

Accoboost.lk හරහා සිසුන්ට උසස් පෙළ ගිණුම්කරණ විෂය ජයගැනීමට පහසු කරන අපගේ සියලු ප්‍රකාශනවල තොරතුරු මෙන්ම, එම ප්‍රකාශනවලට අදාළව දරුවෙන් වෙත ලබාදෙන වීඩියෝ මාලවන් ඔබ වෙත ගෙන එයි.! මෙම සියලු ප්‍රයත්නයන් ඔබට උපරිම ප්‍රතිඵලයක් ලබාදීම වෙනුවෙන්මයි.!

  • course thumbnail

    මූල්‍ය ගිණුම්කරණය

    10 Weeks
    All levels
    3 Lessons
    0 Quizzes
    20 Students

    Financial Accounting by Indrajith Pathirana Dive into the fundamentals of financial accounting with this comprehensive...

    රු 1,800.00රු 1,600.00
  • course thumbnail

    2012 වසරේ සිට 2024 වසර දක්වා පසුගිය භාග ප්‍රශ්න පත්‍ර සාකච්ඡා කිරීමේ වීයෝ මාලාව

    90 Hours
    All levels
    0 Lessons
    0 Quizzes
    14 Students

    In this course, We'll learn how to create websites by structuring and styling your pages...

    රු 5,000.00
  • අපගේ ප්‍රකාශන පිළිබඳ වැඩි විස්තර ලබාගන්න.

    පහතින් ඔබගේ තොරතුරු ඇතුලත් කරන්න

    Registration Form

    ඔබ අපගේ ප්‍රකාශන තෝරාගත යුතු වන්නේ ඇයි?

    උසස් පෙළ ගිණුම්කරණය ඉලක්කගත වීම

    අපගේ සියලුම ප්‍රකාශන උසස් පෙළ ගිණුම්කරණය විෂයය නිසැකවම ජයගැනීම ඉලක්ක කරගෙන සකසා තිබීම ඔබගේ සරසවි සිහිනයට පාර තනයි.

    වීඩියෝ මාලා මඟින් විස්තර කිරීම

    ලිඛිත ග්‍රන්ථ්‍ර වලට අමතරව එම ග්‍රන්ථ්‍ර වලට අදාලව ගුරුවරයා විසින් එම ප්රශ්න සහ පිළිතුරු හොඳින් විස්තර කරන වීඩියෝ මාලවන් සහිතයි.

    සහය ලබාගැනීමේ පහසුව

    ඔබට අපගේ ප්‍රකාශන වලට අදාලව යම්කිසි ගැටලුවක් හෝ වීඩියෝ නැරඹීමට තාක්ෂණික දෝෂ ඇත්නම්, අප ඔබට නිරන්තරව සහය සලසනු ලබයි.

    What People Say

    How real people said about Education WordPress Theme.

    Subscribe now and receive weekly newsletter with educational materials, new courses, interesting posts, popular books and much more!