Acco Boost 2024 All Rights Reserved
- Privacy Policy
- Terms and Conditions
අ.පො.ස. උසස්පෙළ ගිණුම්කරණය විෂයෙහි 12 වසර පාඩම් 10 තුලින් උසස්පෙළ විභාගයේදි ලබා දෙන කෙටි ප්‍රශ්න 25න් 25ම සෑම දරුවෙකුටම විශ්වාසයෙන් ගොඩදාගන්න පුලුවන් වෙන විදියට මෙම පොත සකස්කරලා තියෙනවා. 📖
ඇත්තටම මේක පොතක් විතරක්ම නෙමෙයි පාඩම් 10ක් ආවරණය කරන විඩීයෝ මාලාවක්…
පාඩමෙන් පාඩම සිද්ධාන්ත කොටස් එක්ක සියලු විෂය කරුණු ආවරණයවන විදියට සාකච්ඡා කරන විඩීයෝ මාලාවක්…
සෑම දරුවෙකුටම විභාග ප්‍රශ්න පත්‍රයේ ප්‍රශ්නවලට පිලිතුරු ලියන්න පුළුවන්, ගැටලුව තමයි පැය 2ට ප්‍රශ්න 50 කරන්න බැරි වීම. ඒකට දරුවන් සූදානම් වෙලා නෑ.
කෙටි ක්‍රම භාවිතය, ප්‍රශ්නය කියවිය යුතු ආකාරය දරුවන් පුරුදු වෙලා නෑ.
මෙම පොතෙහි ඇතුලත් ප්‍රශ්න 500 අවසානයේ ඒක ඔයාට හොදටම පුරුදුවන බව මට විශ්වාසයෙන් කියන්න පුලුවන් හැමෝම try කරමු කොහොම හරි හොද A එකක් ගන්න. ඒකට ඔයාට මේ පොත ලොකුම උදව්ව වේවි. ❤️
Acco Boost 2024 All Rights Reserved
Not a member yet? Register now
Are you a member? Login now
Bank Of Ceylon
Rathnapura Branch
1269235
K K T L GUNAWARDANA
Sampath Bank
Rathnapura Branch
103357764024
G P I P PATHIRANA